11 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

11 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ පස්වරුවේ වැල්ලවාය – කොටවෙහෙරගල ප්‍රදේශයේදී වනසතුන්ට අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අසල්වැසි නිවසකට යාමේදී මෙම විදුලි රැහැනේ ගැටී අනතුරට පත්ව ඇති අතර මෙම විදුලි රැහැන ඇටවූ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?