ඉන්දියානු ජනාධිපතිනිය ලෙස තේරී පත් වූ ද්‍රෞපදී මුර්මු අද දිවුරුම් දෙයි

අද(25) දිනයේ ඉන්දියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඇය ඉන්දියාවේ 15වන ජනාධිපතිවරයා ලෙසයි දිවුරුම් දෙනු ලබන්නේ