දකුණු කොරියාවෙන් මෙරටට දැවැන්ත පරිත්‍යාගය

දකුණු කොරියාවේ කොරියා ශ්‍රී ලංකා මහාවිහාරයේ මුලිකත්වයෙන් රුපියල් මිලියන 45 කට ආසන්න වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර තිබෙනවා

දකුණු කොරියාවේ හියුමන් අර්ත් (Human Earth) සංවිධානය හා කොරියානු ජාතිකයන්ගේ ආධාර උපකාර ඇතිව මෙම ඖෂධ ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඖෂධ භාරදීමේ නිල උත්සවය දකුණු කොරියාවේ සෝල් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී අද (22) පැවැත්වුණා



අපගේ නවතම වීඩියෝ පුවත්