ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමේ පුවතක් වාර්තා වනවා.ඒ ලංකා කම්කරු කොංග්‍රසයේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසෙයි ඇලෙක්සැන්ඩර් මහතාගේ.පසුගියදා ඉන්ධන පිරවුම්හලක් අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තිරණය ගෙන තිබෙනවා.
ඉන්ධන පිරවුම්හලක පෝලිමට තබා තිබූ ගෑස් සිලින්ඩර මත නැගී සාමාන්‍ය පුද්ගලයෙකුට තර්ජනය කර පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරුවීමත් සමඟ එම පක්ෂය මෙම තීරණය ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
19