spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් පෝලිමේදී පුද්ගලයෙකුට පහරදුන් මන්ත්‍රීට සිදු වු දේ

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමේ පුවතක් වාර්තා වනවා.ඒ ලංකා කම්කරු කොංග්‍රසයේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසෙයි ඇලෙක්සැන්ඩර් මහතාගේ.පසුගියදා ඉන්ධන පිරවුම්හලක් අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තිරණය ගෙන තිබෙනවා.

ඉන්ධන පිරවුම්හලක පෝලිමට තබා තිබූ ගෑස් සිලින්ඩර මත නැගී සාමාන්‍ය පුද්ගලයෙකුට තර්ජනය කර පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරුවීමත් සමඟ එම පක්ෂය මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?