ඇමැති ධම්මික පෙරේරාට ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යයංශය යටතේ පැවැති රක්නා ලංකා සමාගම සහ නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවැති සෙලෙන්දිව ඉන්වෙස්ට්මන් සහ හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම් දෙක ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා මහතාගේ අමාත්‍යාංශය යටතට පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.