ඉන්ධන පිරවුම් හලේ ඇති වූ ගැටුමකින් එක් අයෙක් මරුට

ගාල්ල මාගල්ල ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී 25හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.