ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ්‍රී ලංකා දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




