වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ්‍රී ලංකා දුම්රිය වෘත්තීය සමිති තීරණය කරයි

ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ්‍රී ලංකා දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.