මැති ඇමැතිවරු රන්ජන් වෙනුවෙන් පෙරට එයි

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදී ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කරගැනීම සඳහා ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතවීම හේතුවෙන් ඔහු රඟපාන සිනමා නිර්මාණ කීපයක්ම රූගත කිරීම් නතර කර ඇති බවට කලා ශිල්පීන් රැසක් දැනුම්දීම හේතුවෙන් මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට මෙසේ පියවර ගෙන තිබේ.අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් රන්ජන් නිදහස් කරගැනීමට ගන්නා උත්සාහයට මුල්වී ක්‍රියා කරති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01