රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදී ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කරගැනීම සඳහා ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතවීම හේතුවෙන් ඔහු රඟපාන සිනමා නිර්මාණ කීපයක්ම රූගත කිරීම් නතර කර ඇති බවට කලා ශිල්පීන් රැසක් දැනුම්දීම හේතුවෙන් මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට මෙසේ පියවර ගෙන තිබේ.අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් රන්ජන් නිදහස් කරගැනීමට ගන්නා උත්සාහයට මුල්වී ක්රියා කරති.
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













