කාවන්තිස්සට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙක් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.