අටුලුගම දැරියගේ ඝාතකයාගේ පාපොච්චාරණය

බණ්ඩාරගම අටුලුගමදී ඝාතනය කරනු ලැබූ වයස අවුරුදු 09ක් වූ පුංචි ෆාතිමා ආයීෂාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු අද (30)පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

පොලිසිය කල ප්‍රශ්න කිරිමේදී ඝාතනය සිදුකල පුද්ගලයා පවසා ඇත්තේ ෆාතිමා වෙළෙඳසැලට ගොස් යළි නිවසට පැමිණෙමින් සිටින අතරතුර අසල කැලෑබද ප්‍රදේශයේ සිට ඒ දෙස බලා සිටි බවත් පසුව ෆාතිමා රැගෙන වගුරුබිම වෙත ගිය බවත් ඔහු පැවසුවේ යැයි පොලිසිය සඳහන් කළේය. සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ දැරිය දූෂණය කිරීමට තමා උත්සාහ කළ බවත් එහිදී දැරිය කෑ ගසමින් ඊට විරෝධය පා තමා වෙතින් පලා යාමට උත්සාහ කළ බවය. ඇය ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට පවසනු ඇති බවට තමා බිය වූ බවත් එම නිසා දැරියගේ මුවෙහි පාංකඩ ඔබා පසුව මඩේ ගිල්වා තමා ඇය මරා දැමූ බව සැකකරු පාපොච්චාරණය කළ බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ෆාතිමාගේ මවගේ පාර්ශ්වයේ ඥාතියෙක් වන අතර මෙම සැකකරු අවුරුදු 8,5,3 යන වයස්වල පසුවන දියණියන් තිදෙනෙකුගේ පියෙක් වන අතර ඔහුගේ බිරිඳද ගැබිනියකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46