CID ප්‍රකාශය ලබා දී පැමිණි විගස මහජන ආරක්ෂක ලේකම්වරයාට වහාම ඉල්ලා අස්වෙන්නැයි ජනපති ලේකම්ගෙන් ඇමතුමක්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉවත් වී තිබෙනවා.ඔහුගේ ඉල්ලා අස්වීම් ලිපියේ දක්වා තිබෙන්නේ පුද්ගලික හේතුවක් මත තමන් ඉල්ලා අස් වූ බවයි.

කෙසේ නමුත් ආරංචි මාර්ග සදහන් කරන්නේ ටිරාන් අලස් ඇමති ධුරය භාරගන්නා අවස්ථාවේ සමන් දිසානායක නමැති පුද්ගලයා තමන්ට ලේකම් තතතුරට පත් කර ගැනීමට අවශ්‍ය බවට ජනාධිපතිවරයාට කොන්දේසියක් දැමු බවයි.

එම කොන්දේසියට අනුව හිටපු මහජන ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී පැමිණි පසු ජනාධිපති ලේකම්වරයා පවසා තිබෙන්නේ වහාම ඉල්ලා අස්වීම ලබා දෙන ලෙසයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව බවයි හිටපු ලේකම්වරයාගේ සමීපතම ආරංචි මාර්ග සදහන් කළේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14