spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

CID ප්‍රකාශය ලබා දී පැමිණි විගස මහජන ආරක්ෂක ලේකම්වරයාට වහාම ඉල්ලා අස්වෙන්නැයි ජනපති ලේකම්ගෙන් ඇමතුමක්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉවත් වී තිබෙනවා.ඔහුගේ ඉල්ලා අස්වීම් ලිපියේ දක්වා තිබෙන්නේ පුද්ගලික හේතුවක් මත තමන් ඉල්ලා අස් වූ බවයි.

කෙසේ නමුත් ආරංචි මාර්ග සදහන් කරන්නේ ටිරාන් අලස් ඇමති ධුරය භාරගන්නා අවස්ථාවේ සමන් දිසානායක නමැති පුද්ගලයා තමන්ට ලේකම් තතතුරට පත් කර ගැනීමට අවශ්‍ය බවට ජනාධිපතිවරයාට කොන්දේසියක් දැමු බවයි.

එම කොන්දේසියට අනුව හිටපු මහජන ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී පැමිණි පසු ජනාධිපති ලේකම්වරයා පවසා තිබෙන්නේ වහාම ඉල්ලා අස්වීම ලබා දෙන ලෙසයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව බවයි හිටපු ලේකම්වරයාගේ සමීපතම ආරංචි මාර්ග සදහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?