දසත ලංකා නිව්ස් අපි වාර්තා කළ වීඩියෝවට නාමල් රාජපක්ෂගෙන් ට්විටර් සටහනක්

ඊයේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ ජන බලය පෙන්වීම සඳහා අරලියගහ මැදුරට එක්වූ ජනතාව සමග නාමල් රාජපක්ෂ සෙල්ෆි ඡායාරූප ගනිමින් සුහද කතාබහක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අප ඊයේ පළ කළා.එහි ඔහු වටා සිටින පුද්ගලයන් බොහෝ පිරිසක් පවසන්නේ යමු යමු ගෝල් ෆේස් යමු.. ලොක්කා පොඩ්ඩක් ඉඩ දෙන්න යනුවෙන්.

මෙම වීඩියෝව අප පලකිරීමත් සමග නාමල් රාජපක්ෂ මීඩියා යන ට්විටර් ගිණුමකින් එම වීඩියෝව සම්බන්ධයෙන් සටහනක් තබමින් පලකර තිබුණා. එයට අදහස් එක්කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබෙන්නේ සියලු දෙනා සන්සුන්ව සිටිනා ලෙසත්, ප්‍රචණ්ඩත්වය නිසා රටේ වත්මන් තත්ත්වය තවත් වැඩිවීමට හේතුවනු ඇති බව පවසමින්.

එම ට්විටර් සටහන පහතින්…

9c1991b0 1cdc 4ca0 8800 2afb6c3a70e0
b1de3c37 f8a8 4874 a5fc f8667f3830c4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?