සරසවි ඇඳුරන් සහ අගමැතිනිය අතර දීර්ඝ සාකච්ඡාවක් – විසදුම් නොලැබුණු බවට චෝදනා

විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශ්ව විද්‍යාල ආචාර සමිති සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (16) පැවැත්වුණා.

ඒ, බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදීයි.

අග්‍රාමාත්‍යවරිය සහ විශ්ව විද්‍යාල ආචාර සමිති සම්මේලනය අතර පැය 04කට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

කෙසේ වෙතත් එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සඳහන් කළේ, විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු කඩිනමින් විසදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවයි.

එමෙන්ම මෙම සාකච්ඡාව තුළින් සාර්ථක විසඳුම් අත්කර ගැනීමට නොහැකි වූ බවත් විශ්ව විද්‍යාල ආචාරවරුන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50