දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භකර තිබෙන වර්ජන ක්‍රියාමාර්ගය අතරතුර වුවද අද (17) උදෑසන කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක්ම ධාවනය වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය සේවාවේ ඉහළ පාලනාධිකාරියේ පවතින බව කියන ගැටළු මූලික කරගනිමින්න් දුම්රිය වෘත්තීය සමිති විසින් පැය 48ක් ක්‍රියාත්මක මෙම වැඩවර්ජනයේ නිරත වනවා.
ඒ අනුව, අද සහ හෙට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.













