දසත ලංකා නිව්ස් අපි වාර්තා කළ වීඩියෝවට නාමල් රාජපක්ෂගෙන් ට්විටර් සටහනක්

ඊයේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ ජන බලය පෙන්වීම සඳහා අරලියගහ මැදුරට එක්වූ ජනතාව සමග නාමල් රාජපක්ෂ සෙල්ෆි ඡායාරූප ගනිමින් සුහද කතාබහක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අප ඊයේ පළ කළා.එහි ඔහු වටා සිටින පුද්ගලයන් බොහෝ පිරිසක් පවසන්නේ යමු යමු ගෝල් ෆේස් යමු.. ලොක්කා පොඩ්ඩක් ඉඩ දෙන්න යනුවෙන්.

මෙම වීඩියෝව අප පලකිරීමත් සමග නාමල් රාජපක්ෂ මීඩියා යන ට්විටර් ගිණුමකින් එම වීඩියෝව සම්බන්ධයෙන් සටහනක් තබමින් පලකර තිබුණා. එයට අදහස් එක්කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබෙන්නේ සියලු දෙනා සන්සුන්ව සිටිනා ලෙසත්, ප්‍රචණ්ඩත්වය නිසා රටේ වත්මන් තත්ත්වය තවත් වැඩිවීමට හේතුවනු ඇති බව පවසමින්.

එම ට්විටර් සටහන පහතින්…

9c1991b0 1cdc 4ca0 8800 2afb6c3a70e0
b1de3c37 f8a8 4874 a5fc f8667f3830c4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03