එංගලන්තය සමඟ තීරණාත්මක දෙවන විස්සයි විස්ස තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක දෙවන ටහරාගය අද (17) පැවැත්වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් අද (17) රාත්‍රී 11.00ට සොෆියා ගාර්ඩන්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පෙරේදා පැවති පළමු තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර, තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තවදුරටත් බලාපොරොත්තු තබා ගනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යෙන් මෙම තරගය ජයගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34