රඹුක්කන සිද්ධිය ගැන පොලිස් මාධ්‍ය හමුව අද කෑගල්ලේදී..? තෙල් අර්බුදයක් ඇති මොහොතක කොළඹින් මාධ්‍ය හමුව තියන්න කෑගල්ලට යන්නේ ඇයි..?

රඹුක්න සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් මාධ්‍ය හමුව කෑගල්ලේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
ඉන්ධන අර්බුදයක් තිබෙන මොහොතක අජිත් රෝහණ මහතාව කෑගල්ලට පිටත් කර යවන්නේ ඇයිද යන්න බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබෙනවා.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලින් මගහැරීමට මෙලෙස අද මාධ්‍ය හමුව කෑගල්ලේ පැවැත්වීමට තීරණය කර ඇති බවට බොහෝ දෙනෙකු අදහස් පලකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?