ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්

ගෝලීය ආර්ථික වර්ධනය ඉදිරි කාලසීමාව තුළ අඩු වී උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔවුන් මෙම නිගමනය ඉදිරිපත් කර ඇත්තේ වත්මන් ආර්ථික ප්‍රවණතාවන් සැලකිල්ලට ගනිමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ප්‍රකාශයත් සමග ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සියයට 5කින් පමණ අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දිනක් තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 107යි ශත 25ක් දක්වා සියයට 5.9කින් පහත වැටී ඇති අතර වෙස්ට් ටෙක්සාස් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 102ක් දක්වා පහත වැටී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13