රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඔහු පවසා තිබෙන්නේ,
අප කුමන පැත්තක සිටියත්, ප්රචණ්ඩත්වය කිසිවක් විසඳීමට මාර්ගය නොවන බවට අපි කවුරුත් එකඟ විය යුතුය!
අපි සාමය ආරක්ෂා කළ යුතුයි! ප්රචණ්ඩත්වයට අත නොතබන ලෙසත් මෙය තවදුරටත් වර්ධනය වීම නවත්වන ලෙසත් මම බලධාරීන්ගෙන් සහ විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටිමි!
ට්විටර් සටහන පහතින්…















කාලකණ්ණියෝ තොපේ පවුල් පාලනේ නිසා තමයි. මගේ රටට රටේ මිනිසුන්ට මේ වගේ දවසක් උරැම උනේ.
ඇත්ත තත්වේ ඔබ බලන්න මිනිසුන් දුක් විදින widawana හැටි. ඔයාලට හර්ධ ශක්ෂියක් තියෙනවා නේද මේවා මේ මිනිස්සු නොකළ සාක්ෂි පේනවා නේද රටේ ඔයාලාට චන්දෙ දීපූ මිනිස්සුන්ට දැන්වත් හුස්මක් ගන්න ඉඩ දෙන්න ඔබටත් දරුවෝ ඉන්නවා පින් පව් එනවා අපි පසු පස්සේ අහිංසක බඩගිනි මිනිසුන්ට නේ අපරාද කරන්නේ කොහේද යන්නේ මරණින් මතු
ලැජ්ජයි නිරායුධ කුසගිනි මිනිසුන්ට කරන් dewal