රඹුක්කන සිදුවීම ගැන නාමල් රාජපක්ෂ හඬ අවදි කරයි

රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔහු පවසා තිබෙන්නේ,

අප කුමන පැත්තක සිටියත්, ප්‍රචණ්ඩත්වය කිසිවක් විසඳීමට මාර්ගය නොවන බවට අපි කවුරුත් එකඟ විය යුතුය!
අපි සාමය ආරක්ෂා කළ යුතුයි! ප්‍රචණ්ඩත්වයට අත නොතබන ලෙසත් මෙය තවදුරටත් වර්ධනය වීම නවත්වන ලෙසත් මම බලධාරීන්ගෙන් සහ විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටිමි!

ට්විටර් සටහන පහතින්…

4d5042c4 739f 4f28 8401 bfab3f407970
  1. කාලකණ්ණියෝ තොපේ පවුල් පාලනේ නිසා තමයි. මගේ රටට රටේ මිනිසුන්ට මේ වගේ දවසක් උරැම උනේ.

  2. ඇත්ත තත්වේ ඔබ බලන්න මිනිසුන් දුක් විදින widawana හැටි. ඔයාලට හර්ධ ශක්ෂියක් තියෙනවා නේද මේවා මේ මිනිස්සු නොකළ සාක්ෂි පේනවා නේද රටේ ඔයාලාට චන්දෙ දීපූ මිනිස්සුන්ට දැන්වත් හුස්මක් ගන්න ඉඩ දෙන්න ඔබටත් දරුවෝ ඉන්නවා පින් පව් එනවා අපි පසු පස්සේ අහිංසක බඩගිනි මිනිසුන්ට නේ අපරාද කරන්නේ කොහේද යන්නේ මරණින් මතු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57