සහාය දුම්රිය රියදුරන් 100 දෙනෙකුට පත්වීම්

මහජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික වැඩසටහනකට සමගාමීව, සහාය දුම්රිය රියදුරන් 100 දෙනෙකුට ඊයේ (14) දිනයේදී පත්වීම් ලිපි ප්‍රදානය කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු ක්‍රමවත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, මෙම වසර තුළ පමණක් විවිධ තනතුරු සඳහා සේවකයින් 1,500කට ආසන්න සංඛ්‍යාවක් බඳවාගෙන ඇති බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය ආරක්ෂක නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් ඇතුළු පුරප්පාඩු පිරවීම සඳහා 2027 වසරේ දී තරග විභාග පදනම මත බඳවා ගැනීම් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32