ශ්‍රීලන්කන් ගුවන් සේවය ලාභ උපයයි

2022 මාර්තු 31 වනදායින් අවසන් වූ කාර්තුව තුළ දී ශ්‍රීලන්කන් ගුවන් සේවය ඩොලර් මිලියන 1.7ක ලාභයක් වාර්තා කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.

කොරෝනා වසංගතයේ බලපෑම යටතේ වුවද එවැනි ලාභයක් වාර්තා කිරීම විශේෂත්වයක් බව එම සමාගම නිවේදනය කර සිටී.

2006 වසරේ සිට මේ දක්වා කාලය තුළ මුදල් වර්ෂයක සිව්වැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ගුවන් සේවය ලාභයක් වාර්තා කර ඇත්තේ පළමු වරටය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46