සිසු සිසුවියන් 19ක් රෝහල් ගත කරයි

දෙඹරු ප්‍රහාරයකට ලක්විමෙන් ගාල්ල බටේමුල්ල ජාතික පාසලේ සිසු සිසුවියන් 19 දෙනෙකු අද (18) දහවල් ඉමදුව රෝහලට ඇතුලත්කොට ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි.

පාසල් කාලය තුල මෙම සිසු සිසුවියන් දෙඹර ප්‍රහාරයට ලක්ව ඇත.

දෙඹරු ඇනිමෙන් පාසල් සිසුන් 17 දෙනෙකු හා සිසුවියන් 02 නෙකු රෝහල්ගතකොට ඇත.

රෝහලෙන් ප්‍රථිකාර ලබාගෙන සිසු සිසුවියන් 16 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර සිසුන් තිදෙනකු රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන අතර එම සිසුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46