බිත්තර සහ කුකුළු මස් මිල ගණන වෙනස් වෙයි

බිත්තර හා කුකුල් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට බිත්තරයක මිල රුපියල් 32ත් 33ත් අතර මිලකටද කුකුල් මස් කිලෝව රුපියල් 850ත් 900ත් අතර මිලකටද අලෙවි වෙයි.

ජනතාව පවසනුයේ බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට බිත්තරයක් හෝ කෑමට නොහැකි තත්වයක් උදාවි ඇති බවය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන කුකුල් මස් හා බිත්තර වෙලදුන් පවසනුයේ කුකුල් කැම මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවයි.

  1. තවම රාජපක්ශලට කඩේ යන උන්ටනම් මෙව්ව ප්‍රශ්න නෙමෙයි මොකද උන් කන්නෙ පුන්නක්කුනෙ උන්ට කෑම ගනන් වැඩි උනා කියල මොනවත් කියන්න බෑ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01