රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් වල ගැටළුවක්

වසරක වලංගු කාලයක් සහිත තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් වල පවතින හිඟය හේතුවෙන්.

කඩිනමින් රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?