ඉන්ධන මාෆියාවක්

ඉන්ධන පිරවුම්හල්වලින් කැන්වලට ගන්නා ඉන්ධන ග්‍රාමිය ප්‍රදේශවලට රැගෙන ගොස් වැඩිමිලට අලෙවි කරන බව බොහෝ පිරිස් පවති.

දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් රැසක  වාහනවලට සහ කෑන් වලට ඉන්ධන ලබා දීම සීමාකොට   විශාල බැරල්වලට ඉන්ධන දෙන බව ජනතාව චෝදනා කරති.

 එම ඉන්ධන ග්‍රාමිය ප්‍රදේශවලට රැගෙන ගොස් වැඩි මිලට අලෙවි කරයි.

මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුවන් සඳහන් කළේ වෙනත් දිනවල එක දවසකට ඉන්ධන බව්සර් එකක් හෝ දෙකක් අලෙවි වුවත් මේ දිනවලට වැඩි ප්‍රමාණයක් අලෙවි වීම මෙම ඉන්ධන අර්බුදයට මුල බවයි.

යන්ත්‍රසූත්‍රවලට බව පවසමින් විශාල බැරල්වලට ඉන්ධන රැගෙන යන අයුරු දැක ගත හැකි විය.

කෙසේ වෙතත් බොහෝ දෙනා සඳහන් කළේ ග්‍රාමීය ප්‍රදේශවලට රැගෙන ගොස් සහ මාර්ගයට රැගෙන ගොස් වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක වන බව ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36