බැසිල්ට ඉන්දීය අගමැති මෝදි කී දේ

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දන්වා ඇත්තේ ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ සිටින බවය.

නිවේදනයක් නිකුත් කරමින් නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ ඔවුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුවූයේ ආර්ථික සහයෝගීතාවය සම්බන්ධයෙන් බවය.

එසේම කෘෂිකර්මය පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය සංචාරක ක්ෂේත්‍රය සහ ධීවර ක්ෂේත්‍රය ගැනද එහිදී අදහස් හුවමාරු වූ බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ කාබනික කෘෂිකර්මයට යොමුවීම සම්බන්ධයෙන් සහ එම ක්ෂේත්‍රයට ඉන්දියාවෙන් ලබාගත හැකි තාක්ෂණික සහය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58