චමින්ද වාස් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස එක්කරගෙන තිබෙනවා.

ඒ, අනුව එළඹෙන 2027 අයි.පී.එල් තරගාවලියේ දී වාස් එම තනතුරේ කටයුතු කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දිල්ලි කණ්ඩායම මීට පෙර ඉන්දීය හිටපු පන්දු යවන්නන් කිහිප දෙනෙකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවද, එම සාකච්ඡා සාර්ථක වී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව හිටපු වමත් වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සිය කණ්ඩායම වෙනුවෙන් එක්කර ගැනීමට දිල්ලි කපිටල්ස් කළමනාකාරීත්වය මෙලෙස තීරණය කර තිබෙනවා.

මේ අතර කැපිටල්ස් කණ්ඩායම තවමත් සිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51