පෙබරවාරි 7 වැනිදා සිට නැවතත් රටම ඇණහිටියි – වීඩියෝ

දැනට රුපියල් තුන්දාහක් වන විශේෂ රාජකාරි දීමනාව දහදාහක් දක්වා වැඩි කර ගැනීම,වැටුප් විෂමතාව ඉවත් කර ගැනීම,සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය වන සෞඛ්‍ය පරිපාලනය ඇති කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පලාත් 9 නමයක සිදුකළ වැඩ වර්ජනය අවසන් වැඩවර්ජනය බස්නාහිර පළාතේ දී අද උදෑසන 7 ට ආරම්භ කෙරුණා

උදෑසන 7 සිට පසුදා උදෑසන 7:00 දක්වා පරිපූරක වෛද්‍යසේවා,අතුරු වෛද්‍ය සේවා,හෙද කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් සිදු කරනවා

මෙම වැඩවර්ජනය සඳහා රාගම ශික්ෂණ රෝහල,කළුබෝවිල ශික්ෂණ රෝහල,අංගොඩ බොන රෝග විද්‍යායතනය,කොළඹ ජාතික රෝහල,මාලිගාවත්ත වකුගඩු රෝහල ඇතුළු රජය පාලනය වන සියලු බස්නාහිර පළාත් රෝහල් ද මෙම වැඩවර්ජනය සඳහා සහභාගී වෙනවා

උදෑසන 10:30 ට ජාතික රෝහල ඉදිරිපිටින් දැවැන්ත පාගමනක් ද සංවිධානය කර ඇත

මෙහිදී අදහස් දක්වමින් සමන් රත්නප්‍රිය මහතා සහ රවී කුමුදේශ් මහතා පැවැසුවේ පලාත් නමය තුළ වැඩ වර්ජනය අද අවසන් කලත් ඉදිරි දින 10 තුල විසදුම් ලබා නොදුනහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට සිදුවන බවයි

මෙහිදී කොළඹ ජාතික රෝහල සහ ඇස් රෝහල අපහසුතාවට පත් ජනතාව අදහස් දැක්වූහ

https://youtu.be/EQZ7bGlf618


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30
Video thumbnail
ජනපති තීන්දු දන්නේ කොහොමද ?දිව්‍ය ඥානය තියෙනවද ?ජනමත විචාරණය ගැන මීක් සද්දයක් නෑ
06:07
Video thumbnail
සජිත්ට සල්ලි ටික දෙන්න, ඔයාලට වඩා හොඳට වැඩ කරලා පෙන්නයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48