පොලීසියක් කොරෝනා ආක්‍රමණය කරයි

මහනුවර පන්විල පොලීසියේ නිලධාරීන් 19 දෙනකුට  කොරෝනා අසාදිත වී  ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.  

මෙම නිලධාරීන් නිරෝධායනයට යොමු කර ඇතැයිද සෞඛ්‍ය අංශ පවසයි.

 ප්‍රදේශයේ කොවිඩ්  අවදානම වැඩි වශයෙන් පවතින බැවින් වැඩි අවධානයක් මේ පිළිබඳව යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?