පාර්ලිමේන්තු පොකුර 43 දක්වා ඉහලට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු කොවිඩ්  රෝගයට මේ දක්වා ගොදුරුවී ඇතැයි  එහි වාර්තාවක සඳහන් වේ.

මෙම පිරිසට ආණ්ඩු පක්ෂයේ  සහ  විපක්ෂයේ  මන්ත්‍රීවරු ඇතුළත් වෙති.

පසුගිය දින කිහිපයේදී  පමණක්  කොවිඩ්  රෝගයට ගොදුරු වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දහයකට ආසන්නය.

මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම  මන්ත්‍රීවරුන් දස දෙනාට පාර්ලිමේන්තුවෙන් කොවිඩ්  බෝවූ බවට  කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?