තරු ගහපු පොලිස් ලොක්කාගේ අනියම් බිරිඳගෙන්, සැරයන් බිරිඳට ලැබුණු අමතක නොවන තෑග්ග

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන් වරියකට ප්‍රහාරයක් එල්ලකල කාන්තාවක ඊයේ (20දා) රාත්‍රි අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල , කලුඅග්ගල පදිංචි 34 හැවිරිදි කාන්තාවක බව පොලිසිය සඳහන් කළේය.

සැකකාර කාන්තාව, පානදුර වලාන ප්‍රදේශයේ පොත් හලක සේවය කරන බවත් , එහිදී දෙදෙනා අතර ඊයේ රාත්‍රී ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවත් සදහන් වේ.

පහරකෑමට ලක්වූ පොලිස් බිරිඳ පානදුර මූලික රෝහලට ඇතුළත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

පහරකෑමට ලක්වූ කාන්තාවගේ සැමියා උප පොලිස් පරීක්ෂක වරයෙකු බවත් , ඔහුගේ අනියම් බිරිඳ බවට සැකකරන කාන්තාවක පහරදීම සිදුකර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකරන බව පැවසේ. පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10