පාසැල් සිසුවියන්ට අමුතු දෙයක් පෙන්නු කොස්තාපල්ට වැඩ වරදියි

පානදුර ප්‍රදේශයේදී පාසල් සිසුවියන් දෙදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු බවයි.

සැකකරු මෝටර් රථයක සිට ඒ අසලින් ගමන්කළ පාසල් සිසුවියන්ට සිය රහස් ප්‍රදේශය පෙන්වා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

එම සිසුවියන් විසින් මේ පිළිබඳව සිය විදුහල්පතිනිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ප්‍රදේශයේ CCTV පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම මෝටර් රථය හඳුනාගැනීමෙන් පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47