“ඔමික්‍රෝන්” කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ

මේ වන විට ලොව රටවල් කිහිපයකින්ම වාර්තා වී ඇති කොවිඩ් නව ප්‍රබේධය , දැඩි විකෘතිතාවයකින් යුත් “ඔමික්‍රෝන්” කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ වෛද්‍ය සංගමය මුලික කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකර තිබෙනවා.

පෙර වතාවන්ගේ මෙන්ම මස් පිඩු වේදනාව, සුළු කැස්ස, ඇඟේ තෙහෙට්ටුව එම රෝග ලක්ෂණ වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.නමුත් විශේෂ කාරනයක් ලෙස පෙන්වා දෙන්නේ මීට‍ පෙර කොවිඩ් රෝගීන් අතර සුලභව පැවති ගඳ සුවඳ නොදැනීම මෙම නව කොවිඩ් ප්‍රභේදයේ දක්නට නොලැබෙන බවය.

මෙම කාරණා පිලිබද අදහස් දැක්වූනේ දකුණු අප්‍රිකානු වෛද්‍ය සභාවේ වෛද්‍ය ඇන්ජලික් කොඑට්සිය.නව වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙන බවට පළමු වරට අනතුරු ඇඟවීමක් සිදුකරනු ලැබුවේ ද මෙම වෛද්‍යවරියයි. ඒ පසුගිය නොවැම්බර් මස 18 වෙනිදා ඇය හමුවට පැමිණි එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමගයි.

එම ආසාදිතයින්ගේ පවතින රෝග ලක්ෂණ අනුව සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයකින් නව වෛරස් ප්‍රභේදය හඳුනා ගෙන ඇත. කෙසේ වුවත් “ඔමික්‍රෝන්” වෛරස් ප්‍රභේදය පළමු වරට දකුණු අප්‍රිකාවෙන් හටගත් බවට පැහැදිලි සාක්ෂියක් නොමැති බවයි වාර්තා වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07
Video thumbnail
පාස්කු මහමොළකරු අස්සේ ගම්මන්පිල හේමමාලා කුමරිය ගැන කිව්ව දේ..කවුද දැන් මහමොළකරු ?
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16