සුපිරි පාපන්දු තරුව නේමාර් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ජූනියර් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙනවා.

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ, 16 දෙනාගේ වටයේ දී නෝර්වේ කණ්ඩායමට එරෙහිව බ්‍රසීලය ගෝල 2-1ක් ලෙස කම්පන සහගත පරාජක් අත්විමත් සමඟ නේමාර් සිය සමුගැනීම නිවේදනය කරනු ලැබුවා.

බ්‍රසීලය ලැබූ මෙම පරාජයත් සමඟ මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වීමට පස් වතාවක් ලෝක ශුරයින් වූ බ්‍රසීලයට සිදු වුණා.

බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩා කළ වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන නේමාර් ජූනියර්, වසර 16ක් බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩාකර තිබෙනවා.

මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවන නේමාර් බ්‍රසීලය වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ 129 කදී ගෝල 80ක් ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
7
+1
2
+1
90
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01