Update – මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය ගණන 07ක් දක්වා ඉහළට

Update – මීගමුව බන්ධනාගාරය තුළ අද (06) පෙරවරුවේ ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ පිරිස අතරින් මියගිය ගණන 07ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සිද්ධියෙන් තුවාල ලැබූවන් 50 දෙනෙකු පමණ මේ වනවිටත් මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් තවමත් රෝහල වෙත රැගෙන එමින් පවතින බවට ද තොරතුරු වාර්තා වනවා.

Update – මීගමුව බන්ධනාගාරය තුළ අද (06) දිනයේ ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ පිරිස අතරින් මියගිය ගණන 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගිය අය අතුරින් තිදෙනෙක් ආරක්ෂක අංශ නිලධාරීන් බවයි වාර්තා වුණේ.

Update – මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන හටගත් උණුසුම් තත්ත්වයෙන් මියගිය බන්ධනාගාර නිලධරීන් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන හටගත් උණුසුම් තත්ත්වයෙන් තුවාල ලබා රෝහල් ගතකළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

මීට අමතරව තවත් අයෙක් මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

අද උදෑසන බන්ධනාගාර නිලධරීන් සහ රැඳවියන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් 25 දෙනෙක් පමණ තුවාල ලබා මිගමුව රෝහලට ඇතුලත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27