ලිට්‍රෝ ගෑස් මිල පහළ දමන බව එම සමාගම විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව අද (3) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන මෙම ගෑස් මිල සංශෝදනය ක්‍රියාත්මක වනවා.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 4,465ක් බවත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 118කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1,792ක් බවත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් පහළ දමා ඇති අතර අතර, එහි නව මිල රුපියල් 835ක් එම සමාගම පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
1
+1
+1
+1
1
+1













