ඉරානයේ මෂාඩ් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ එරට උත්තරීතර නායක අලි කමේනිගේ භූමදාන උත්සවය කල් දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම භූමදාන උත්සවය සඳහා අපේක්ෂා නොකළ විශාල ජනකයාක් පැමිණීමත් සමඟ භූමදාන උත්සවය ප්‍රමාද කිරීමට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් එම භූමදාන උත්සවය එරට වේලාවෙන් පස්වරු 14:30ට පැවැත්වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













