පන්නල පොලිස් වසමේ පන්නල කුලියාපිටිය මාර්ගයේ පන්නල නගරය ආසන්නයේදී කුලියාපිටිය දෙස සිට පන්නල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී ඊයේ (08) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියැදුරු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මරණකරු අවුරුදු 36 ක් වූ ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පන්නල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1













