තෙල්දෙණියේදී කාන්තා නිසල සිරුරක් හමුවූ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

තෙල්දෙණිය රෝහල ආසන්නයේ දී මෝටර් රථයක් තුළ සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මෘත ශරීරයක් හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය විසින් අද (09) නියෝග කළා.

සැකකරුවන් පිරිස අද දිනයේ දී නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගේ ඇඳුම ගැන කිව්ව දේට අර්චුනාට යකා නගියි - මේක දෙමළ මිනිස්සු අදින එකක්
00:55
Video thumbnail
තනිවම අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ - හිනාවෙලා පැත්තකට වෙලා ඉන්න විදිය
01:36
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#නයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට - දරුවත් අරගෙන ගැම්මට යන හැටි
03:19
Video thumbnail
ගතවූ පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 1300ක් - ඩෙංගු රෝගීන් 65034 දක්වා ඉහළ යයි
02:41
Video thumbnail
අර්චුනාගේ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක් - ග#වලා පෙන්නන්නද ඇඳුම ?
01:59
Video thumbnail
රැඳවියන්ගේ සෞඛ්‍යය බිඳවැටීම ගැන වහා අවධානය යොමු කරන්න - බන්ධනාගාර පරිශ්‍රයන් අතිශය අපිරිසිදුයි
08:58
Video thumbnail
මංගල සාදයටකට ආ හිටපු ජනපති මහින්ද - සතුටින් හිනාවෙවී ඉන්න හැටි
00:10
Video thumbnail
හිතන්නේ නැති තැන්වල මදුරුවෝ බෝවෙලා තියෙන්නේ - අපිටත් පාලනය කරගන්න බැරිවෙයි
03:20
Video thumbnail
කොළඹ සරසවියේ දේශන සතියක් ඔන්ලයින් - සිසුන් 71කට ඩෙංගු..උප කුලපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:33
Video thumbnail
ඩෙංගු පරික්ෂාවට ගිහින් බත්තරමුල්ල PHI සැරවෙයි - මෙන්න පේනවද අම්බානෙක මදුරුවෝ
10:05