ශ්‍රී ලංකා මහ බැංකු විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, අද (09) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.8686ක් ලෙස සටහන් වූ අතර එහි ගැනුම් මිල රුපියල් 331.3476ක් ලෙස සටහන් වී තිබුණා.
ඊයේ (08) දිනයේ දී එම ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.7382ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 330.2889ක් ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













