ජනපති අද (02) දින රටවල් 07ක තානාපතිවරුන් සහ මහකොමසාරිස් හමුවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය වේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
සියලු රටවල් සමග ද්වීපාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ වත්මන් රජයේ ප්‍රතිපත්ති අනුව ජනාධිපතිවරයා මෙලෙස විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරු ඇතුළු නියෝජිතයින් හමුවී සාක්ච්ඡා පැවැත්වීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1
1