ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථාන අතර ඊයේ (14) පැවති තරගය නිමා වුණේ ඉන්දියාවට කඩුලු 07ක දැවැන්ත ජයග්‍රහණය හිමිකර දෙමින්.
තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාකිස්ථාන ක්‍රිකට් අධ්‍යක්ෂ මිකී ආතර් මෙම තරගය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර සිටියා.
එහිදී මිකී ආතර් සඳහන් කළේ මෙම ලෝක කුසලාන තරඟය ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ තරගයකට වඩා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ද්විපාර්ශ්වික තරඟයක් ලෙස හැඟුණු බවයි.
මෙම තරගය නැරඹීම සඳහා පාකිස්ථාන ප්‍රේක්ෂකයින්ට පැමිණීමට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් ද ආතර් මෙහිදී කනස්සල්ල පළ කළා.
දෙරට අතර පවතින දේශපාලන අර්බුදමත පවතින වීසා ගැටළු හේතුවෙන් පාකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ට තම කණ්ඩායමට සහය දැක්වීම සඳහා අහමදාබාද් වෙත යාමට නොහැකි වුණා.
ඊට අමතරව අහමදාබාද්හි පැවති මෙම තරඟයේදී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් ඔවුන්ට සැලකූ ආකාරය සම්බන්ධයෙන් සතුටු විය නොහැහැකි බවයි මිකී ආතර් වැඩිදුරටත් සඳහන් කළේ.
පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට හයිද්‍රාබාද්හිදී ලැබුණු උණුසුම මෙහිදී හිමි නොවූ බවත්, ඒ වෙනුවට ක්‍රීඩකයින් දකින දකින සෑම අවස්ථාවකදීම ප්‍රේක්ෂකයින් ඔවුන්ට ඝෝෂා කිරීම, විහිළු කිරීම සහ සටන් පාඨ කීමට කටයුතු කළ ආකාරය දැකගත හැකි වූ බව ඔහු මෙහිදී පැවසුවා.














NUGATH MODA DUPPATH INDIAN HATHTHA EDATA WADA ADA ADU UNATH THAMATH SELAKIYA YUTHU PIRISAK INNAWA. MEHETH INNAWA OYA WAGEMA MUSALA SET EKAKA, ATHANA METHANA RATHANA, MAGALKANDHE SUDATHTHA, GNANASARA, WALLE GUNA WANSA, GEMBANPILA, PA.CHARANAWAKA, OMALPE SOBHITHA, HORA PASSPORT WIMALE, ONNA OYA WAGEYI APATHAYO THAWA SET EKAK INNAWA MELO WEDAK ANTHI MELO RAHAK NATHI. UN THAMAYI WAGA KIYANNA ONA ME RATA ME THANATA PATH KALA MUSALAYIN WA USSAA 1994 IDHALA GENAWATA. ME RATA WINASA KARANA TURNING POINT EKA 1975 YANNA HITAPU SIRIMA 1977 WENAKAM EDALA CHANDHE THIYAPU EKA. EKEN 5/6 BALAYAK SAHITHAWA JRJ TA ENNA PARA KAPUWE SIRIMA YI, MUSALA KALAKANNI SAMASAMAJA, COMMUNIST SAHA JATHIWADHEE DESHAPALANA PAKSHA. ITA PASSE WINASHAYA WADI KARANNA GENAWA PREMADASA, ITA PASSE U KALA WINASAYA NISA ENGLAND PENALA HANGILA HITI BIYAGULU CBK BALEN MEHETA GENATH WADI KARAPU S.B DISSANAYAKE, (AWA)MANGALA, GLP WANI NAKI APATHAYO. ITA PASSE RANIL WA GENAPU UN, UWA ELAWANNA GENAWA NAKI MAYINA, UWA ELAWANNA GENAPU, GON MY3, UWA ELAWANNA GENAPU BURU GOTTA. ANE APE MODA MEE HARAK KALA WINASAYA, WALAN KADETA PENAPU MEE HARAKATA EHA.
I strongly condemn this behaviour of the Indian authorities