බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යන ලකුණු

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රධාන ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 22කින් 16.96% දක්වා අඩු වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව, වාණිජ බැංකුවල AWPR පසුගිය සතියේ සියයට 17.18ක් වූ අතර වසරකට පෙර එය පැවතියේ 23.78%ක් තරම් ඉහළ අගයකයි.

මුදල් මණ්ඩලය අඛණ්ඩව මාස දෙකක් තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමෙන් පසුව සැලකිය යුතු අඩුවීමක් සිදුවී තිබෙනවා.

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩු නොකිරීමට මහ බැංකුව තීරණය කළත් ඉදිරි මාස කිහිපය තුළ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යනු ඇති බව විශේෂඥ මතයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46