AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රීවරු 09කට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් කැඳවීමක්

අද (14) පස්වරු 6.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම මධ්‍යම කාරක සභාවට,ආණ්ඩුවට සහාය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවදෙනා කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ යෝජනාවකට අනුවයි අදාළ මන්ත්‍රීවරුන්ට මෙම අර ඇත්තේ.

ඒ, අනුව නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත් දසනායක, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන් සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන්ට කැඳවීම් ලිපි යොමුකර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?