කයිල් පිලිප්ගේ පන්දු යැවීමට තහනමක්

පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසිත් තහවුරු කිරීමත් සමඟ ඇමරිකානු වේග පන්දු යවන ක්‍රීඩක කයිල් පිලිප්ට ජාත්‍යන්තර තරගවල පන්දු යැවීම තාවකාලිකව තහනම්කර තිබෙනවා.

පසුගිය ඉරිදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඇමරිකානු කණ්ඩායමේ ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයෙන් පසුව තරඟ නිලධාරීන් විසින් කයිල්ගේ පන්දු යැවීම පිළිබඳව වාර්තා කර තිබෙනවා.

පිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව නිගමනය කර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවත තක්සේරු කිරීමට ඉදිරිපත් වන තුරු පිලිප්ගේ තහනම ක්‍රියාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31